Meteorite logoMeteorite
Back to videos

How to Create a Puzzle Game [HTML, JS, CSS] in සිංහල

by Deshan Nawanjana G-Mail : deshan.jvc@gmail.com Blog : https://dn-w.blogspot.com/ හෙලෝ ගායිස්.... ඔක්කෝටම ආයුබෝවන් කිව්වා එහෙනම්. මේ තමා මගෙ YouTube Channel එකේ පළවෙනිම වීඩියෝ එක. මේකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ HTML Javascript CSS වගේ Web Languages භාවිතා කරලා කෙහොමද සරළ Puzzle Game එකක් හදාගන්නේ කියලා. මේ ලින්ක් එකෙන් (https://tinyurl.com/yxqoofvy) ඔයාලට වීඩියෝ එකේදි මං හදපු Game එක Download කරගන්න පුලුවන්.

Suggested videos