Meteorite logoMeteorite
Back to videos

Mathakaya(මතකය) - THEMIYA Ft @MADUWA | @ChamathSangeethMusic - OMV

Listen to “Mathakaya” song everywhere: https://bonfire.vyd.co/ThemiyaShankajeewaMathakaya Artist: Themiya Shankajeewa & @MADUWA Music Produced By: Chamath Sangeeth Lyrics By: @Yasho.Writes Rap Lyrics: @MADUWA   Composed, Arranged & Programmed By: Chamath Sangeeth Keyboards, Synth & Rhythm Programmed By: Chamath Sangeeth Recording Engineer: Akeysh @ C Music  Mixing & Mastering By: Chamath Sangeeth @ C Music Lable : C Music DOP Director : Gaishu G Editor | Color Grade & VFX : Gaishu G Gaffer : Sithmina Gunathilake Production Manager : SHADY SPADES | Nimma3y Project Assistent - Akalanka BTS - Dhanuka Navodya Starring : Dilsha Kaumini Album Art: Binara Vimukthi Digital Distribution Partner & Strategist : Praneeth Tilan at BonfireLK Special Thank🫶🏻 My Family Sash Nimma Himsara Dinathvin Randil Silva Kaveesha Gallage Chandu Wijethunga Lyrics මල් පාරේ එන්න හිතුනා නුඹ සොයලා මං ආයෙ ආයෙ හිතලා යළි හැරුණා මා උන් කාලේ ඒ දුන් ආලේ නුඹට දැනුනාද ඒ යාමේ පින්න වැදිලා හිත දැවුනා ඒ වේලේ නුඹෙ සිනහා හඬ ඇහුනා මේ හැන්දෑවේ ඒ මන්දාසේ නුඹට ඇහුනාද මතකය අමතක කරන බව මා හිතුවද එය මට නොහැක සඳ නිහඬව මගෙ උරතලය මත හිස තියපන් පෙර විලසින් Rap verse වෙනස් බොරුවක් විතරයි ආලේ ලැබුනේ වැඩිපුරම මට නම් පාඩමක් විදිහට ඔය කටහඩවත් ඇහෙනවට නෑ කැමති පුලුවන් තරම් යනවා දුරකට අපේ මතක කෙටුවා වගේ කලු ගලක ඔයා අලුත් තැනක කරන්න බෑරි දේ තමා අමතක වැරදිලා තේරුමක් නැති කෙනෙකුට ආදරේ කෙරුවට අපරාදේ හොඳ වැඩේ මට පටන් ගත්තේ ඇයි මගදි නතර වෙනවා නම්... ඉන්නම් එතනම හොයන් ඔයාම එනවා නම්... වෙන කෙනෙකුට දෙන්න හිතෙන්නෑ ඔයාටම දුන්නු වෙලාව... ඉල්ලුවත් ආයේ දෙන්න විදිහක් නැහැ පරණ කෙනාව... නිතරම හිතට වරදිනවා කියන දේ අහන්න ගිහිල්ලා කලින්ම දැනන් හිටියේ වෙනදේ මෙන්න පොරොන්දු හුලගේ ගිහිල්ලා අන්තිම තීරනේ හිස කැපුවත් හිස තියන් නෑ මං නම් ඔය උකුලේ මට කවුරු හරි කියනවද ගැලවෙන්න විදිහක් මේ මගුලෙන්.... මතකය අමතක කරන බව මා හිතුවද එය මට නොහැක සඳ නිහඬව මගෙ උරතලය මත හිස තියපන් පෙර විලසින්..... 🔗Connect with Themiya on Instagram : https://www.instagram.com/themiya_shankajeewa/ FB Page : https://www.facebook.com/profile.php?id=100093387485708 Tiktok : https://www.tiktok.com/@themiyamusic?_t=8pHLaJOUoEh&_r=1 #mathakaya #themiya #maduwa #chamathsangeeth #new

Suggested videos